gossiplanka alexa ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ වැඩවලට ඉංජිනේරුවරයෙක් ගේ උදව් ලැබී ඇති බවට අනාවරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ වැඩවලට ඉංජිනේරුවරයෙක් ගේ උදව් ලැබී ඇති බවට අනාවරණයක්

ජාතික තවුහිද් ජමාත් සංවිධානයට අධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් දෙහිවලදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හොරොව්පතාන පොලිසියට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකලේ.

ඊයේ (01) අත්අඩංගුවට ගත් අදාළ සැකකරු දෙහිවල කවුඩාන පාරේ පදිංචි වයස අවුරුදු 53 ක මොහොමඩ් සහීන් නසුර්දීන් ලෙස හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඔහු  සන්නිවේදන ඉංජිනේරුවරයෙකු වශයෙන් කටයුතු කර ඇති බව සඳහන් වනවා. 

ජාතික තව්හිද් ජමාත් සංවිධානයට මුදල් ආධාර ලබාදුන් බවට මෙම පුද්ගලයාට චෝදනා එල්ල වී තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu