gossiplanka alexa ත්‍රස්තවාදීන්ට ව්‍යාජ හැඳුනුම්පත් සෑදීම වැළැක්වීමට උපතේ දීම ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට පියවර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ත්‍රස්තවාදීන්ට ව්‍යාජ හැඳුනුම්පත් සෑදීම වැළැක්වීමට උපතේ දීම ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට පියවර

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ ඇතැම් පුද්ගලයින්ට එකම අංකයට නම් දෙකකින් ජාතික හැඳුනුම්පත් නිකුත් කර තිබූ බව ස්වදේශ කටයුතු හා පළාත් සභා පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.

එවැනි දේවල් වළක්වා ගැනීම්ට අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි උපතේදී උප්පැන්න සහතිකයට ජාතික හැඳුනුම්පත් අංකය ලබා දීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියා.


01 දින පස්වරුවේ මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයන්හි පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu