gossiplanka alexa යුධ හමුදා බුද්ධි බලකායේ මේජර් වරයෙකු ලෙසින් ජනතාව මුලාකල නිසාර් අත් අඩංගුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුධ හමුදා බුද්ධි බලකායේ මේජර් වරයෙකු ලෙසින් ජනතාව මුලාකල නිසාර් අත් අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය එක්ව සිදුකළ වැටලීමකදී සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේදී මුහම්මදු නිසාර් ඉම්රාන් නමැතෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ යුද හමුදා බුද්ධි බලකායේ මේජර් වරයෙකු ලෙස පෙනී සිටිමින් අන්තවාදී ක්‍රියාවල යෙදුණු බවට සැකපිට.

26 හැවිරිදි මුහම්මදු නිසාර් ඉම්රාන් නමැති මෙම සැකකරු යුධ හමුදා බුද්ධි බලකායේ මේජර් වරයෙකු ලෙස පෙනී සිටිමින් ප්‍රදේශවාසීන් මුලාකර විවිධ නම් වලින් පෙනී සිට අන්තවාදී ක්‍රියාවල නිරතව සිට ඇති බවයි වාර්තා වන්නේ. මොහු සතුව තිබී ජංගම දුරකථනයක්, කැමරා, ඩ්‍රෝන යානාවක්, යුද හමුදාව භාවිත කරන ටීෂර්ට් 3 ක්, ලැප්ටොප් යන්ත්‍ර 2 ක් සහ කඩුවක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu