gossiplanka alexa හිස්බුල්ලා ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි, බදුර්දීන්ටත් ඉල්ලා අස්වෙන්න කියන්නැයි ජනාධිපතිවරයා අගමැතිට කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිස්බුල්ලා ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි, බදුර්දීන්ටත් ඉල්ලා අස්වෙන්න කියන්නැයි ජනාධිපතිවරයා අගමැතිට කියයි

නැගෙනහිර පලාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සිය ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විම සදහා වන ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත අද (02) සවස භාරදුන් බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියෙක් වෙත ප්‍රකාශ කළ බව වාර්තා වනවා.

හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාගේ මෙම ධුරයෙන් ඉවත් විමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට, අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ටද ඔහුගේ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දෙන්නැයි දන්වා ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පවසා ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu