gossiplanka alexa "ඉන්දියාව අපිට වැදගත්, එයාලව ආකර්ශනය කර ගන්න ලංකාවේ හෝටල් වල රාත්‍රී සමාජ ශාලා ආරම්භ කරන්න"- ඇමති ජෝන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"ඉන්දියාව අපිට වැදගත්, එයාලව ආකර්ශනය කර ගන්න ලංකාවේ හෝටල් වල රාත්‍රී සමාජ ශාලා ආරම්භ කරන්න"- ඇමති ජෝන්

යේ (12දා) කොළඹ පැවැති සංචාරක මණ්ඩලයේ උත්සවයකට එක්වෙමින් සංචාරක සංවර්ධන, වනජීවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග පවසා සිටියේ ශ්‍රී ලංකාවේ හෝටල තුළ රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බවත් ඒ හරහා තරුණ ඉන්දීය සංචාරකයන් ලංකාවට ආකර්ශනය කර ගත හැකි බවත්ය.

"ඉන්දියාව අපිට වැදගත්. ඔවුන් ශ්‍රී ලංකාවට එනවනම් අපිට වෙනත් කෙනෙක් මත යැපෙන්න ඕන නෑ. ඔවුන් ආකර්ශණය කර ගැන්නේ කෙසේද කියා සිතා අපි වැඩකළ යුතුයි.අපි චීනය හා වෙනත් රටවලටත් යනවා. සැකයක් නෑ අපේ කැසිනෝ ආකර්ශනීයයි. ඉන්දීය බලධාරීන්ගෙන් මට ලැබෙන පැමිණිල්ල තමයි කොළඹ හා පිටත විනෝදාස්වාදය සඳහා ප්‍රමාණවත් ස්ථාන නොමැති  බව.

මම මේ ගැන හෝටල් සංගමයට කිව්වා. ඒ අය රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතුයි.  මම දන්නේ නෑ ඒ අය මොකද එය කරන්නේ නැත්තේ කියා. මේ තරුණ ඉන්දීය සංචාරකයන් ලංකාවට පැමිණීම ආකර්ශනය කර ගැනීමට එක් අවස්ථාවක්.”
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu