gossiplanka alexa බදියුදීන්ට, අසාද් සාලිට වහාම ඉවත්වන ලෙස දන්වා ජනාධිපති නියෝජිතයෙක් යවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බදියුදීන්ට, අසාද් සාලිට වහාම ඉවත්වන ලෙස දන්වා ජනාධිපති නියෝජිතයෙක් යවයි

නාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන්  ඉහළ පෙලේ නිලධාරීන්ට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු මාර්ගයෙන් දැනුම් දී ඇත්තේ අද (03) දහවල් 12.00ට පෙර ආණ්ඩුකාර අසාද් සාලි වහාම ඉවත් වීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සිය අමාත්‍ය ධූරය පිළිබඳ තීරණයක් ගතයුතු බවත්ය.

මේ අතර මීට පෙර වාර්තා වුණේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සිය ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඊයේ (02) සවස භාරදුන් බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දන්වා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu