gossiplanka alexa "නායකයෙක් විදියට මම ජනතාවට ධෛර්යයක් දුන්නා. අගමැති විරුද්ධ වුණා කියලා මට ප්‍රශ්නයක් නැහැ" - හිස්බුල්ලා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"නායකයෙක් විදියට මම ජනතාවට ධෛර්යයක් දුන්නා. අගමැති විරුද්ධ වුණා කියලා මට ප්‍රශ්නයක් නැහැ" - හිස්බුල්ලා

ශී‍්‍ර ලංකාවේ සුළු ජාතියක් වුවද මුස්ලිම් ජනයා ලෝකයේ මහා ජාතියක් බැවින් බිය නොවී නැගී සිටින ලෙසට කළ ප‍්‍රකාශය වගකීමෙන් සිදුකළ එකක් බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්. ඒ. එම්. හිස්බුල්ලා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ,


"අපේ ජනතාව බයෙන් ඉන්නවා. පාසැලට යන්නත් නෑ. පල්ලියට යන්නත් නෑ. බිස්නස් වලට යන්නත් නෑ. බස්වල යන්නත් නෑ. විශේෂයෙන්ම උතුරු නැ‍ඟෙනහොර ජනතාව. එගොල්ලන්ට මං කිවුවා ඔයලා බය වෙන්න එපා අපි ලංකාවෙ විතරයි සුළු ජාතිය.

ඒ නිසා බය වෙන්න එපා. වැඩට යන්න. වැඩකරන්න. ජනතාවට මම කියන්න ඕන නායකයෙක් විදියට. ජනතාවට ධෛර්යයක් මම දුන්නා. ඒක නායකවරුන්ගේ වගකීම. අගමැතිතුමා මේකට විරුද්ධවුණා කියලා මට ප්‍රශ්නයක් නැහැ"
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu