gossiplanka alexa ශිෂ්‍යත්වයකට ජපන් යාමට ඥානසාර හිමියන්ට අධිකරණයෙන් අවසර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශිෂ්‍යත්වයකට ජපන් යාමට ඥානසාර හිමියන්ට අධිකරණයෙන් අවසර


2017 වසරේදී වැලිකඩ - රාජගිරිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක නිරතව සිටි පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව උන්වහන්සේට එරෙහිව පැවති නඩුවක් කැදවූ අවස්ථාවේදි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට විදේශගතවීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබාදුන්නා.

විවෘත අධිකරණය හමුවේ උන්වහන්සේට එරෙහිව පැවති චෝදනා කියවා දුන් අතර, එහිදී ඥානසාර හිමියන් තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කර තිබෙනවා. උන්වහන්සේගේ නීතිඥයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ ශිෂ්‍යත්වයකට අදාළව උන්වහන්සේට ජපානයට යාම සඳහා අවසර ලබාදෙන ලෙසයි. 

ඊට අවසර ලබාදුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා නඩුව, ලබන අගෝස්තු මස 23 වන දා යළි විභාග කිරීමට නියෝග කළා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu