gossiplanka alexa සියළුම ආගම් එක් අමාත්‍යාංශයකට ගැනීමේ තීරණය ගැන අනාවරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සියළුම ආගම් එක් අමාත්‍යාංශයකට ගැනීමේ තීරණය ගැන අනාවරණයක්

සියළුම ආගම් එක් අමාත්‍යාංශයක් යටතට ගැනීම සඳහා ඉතා හොඳින් සිතා බැලිය යුතු බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. 

ඒ පිළිබඳ රජය තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි අමාත්‍යවරයා පවසන්නේ. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 

ඒ පිළිබඳ අදහසක් යොමු වී ඇති බවත් නමුත් ඒ පිළිබඳ මේ වන තෙක් කිසිදු තීරණයට එළඹී නැති බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටිනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu