Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

සියළුම ආගම් එක් අමාත්‍යාංශයක් යටතට ගැනීම සඳහා ඉතා හොඳින් සිතා බැලිය යුතු බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. 

ඒ පිළිබඳ රජය තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි අමාත්‍යවරයා පවසන්නේ. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 

ඒ පිළිබඳ අදහසක් යොමු වී ඇති බවත් නමුත් ඒ පිළිබඳ මේ වන තෙක් කිසිදු තීරණයට එළඹී නැති බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටිනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page