සෞඛ්‍ය ඇමති රාජිතගේ පත් කිරීම් දෙකක් අභියාචණාධිකරණයෙන් බල රහිත කරයි


රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සිදුකළ පත්වීම් දෙකක් අභියාචනාධිකරණය විසින් බල රහිත කළ බවයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ලෙස පත්කළ මහාචාර්ය අසිත ද සිල්වා මහතාගේ හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතාගෙත් පත්වීම් මේ අනුව බල රහිත කර තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu