gossiplanka alexa සෑම පුද්ගලයින් විසිපස් දෙනෙක්ගෙන් එක් අයෙකුට සමාජ රෝගයක් - ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අවදානම් නියෝගයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සෑම පුද්ගලයින් විසිපස් දෙනෙක්ගෙන් එක් අයෙකුට සමාජ රෝගයක් - ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අවදානම් නියෝගයක්

ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර සිටින්නේ දිනකදී ලෝකවාසීන් මිලියනයක් සමාජ රෝගවලට ගොදුරු වන බවයි. එය වසරක දී  මිලියන 376ක් වනවා. 

චැල්මිඩියා, ගොනෝරියා, ටි‍්‍රචොමොනියසිස් සහ සිෆිලිස් යන සමාජ රෝග හතරයි මෙහිදී ප්‍රධාන වශයෙන් පැතිරෙන බව අනාවරණ වී ඇත්තේ. මෙය සමාජ රෝග පැතිර යාම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වීමේ අවදානම් නියෝගයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා.

එමගින් සඳහන් කරන පරිදි ලොව සෑම පුද්ගලයන් 25 දෙනෙකුගෙන් එක් අයෙකුම මෙවැනි සමාජ රෝගවලට ගොදුරු වීමේ අවදානමක් පවතිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu