Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර සිටින්නේ දිනකදී ලෝකවාසීන් මිලියනයක් සමාජ රෝගවලට ගොදුරු වන බවයි. එය වසරක දී  මිලියන 376ක් වනවා. 

චැල්මිඩියා, ගොනෝරියා, ටි‍්‍රචොමොනියසිස් සහ සිෆිලිස් යන සමාජ රෝග හතරයි මෙහිදී ප්‍රධාන වශයෙන් පැතිරෙන බව අනාවරණ වී ඇත්තේ. මෙය සමාජ රෝග පැතිර යාම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වීමේ අවදානම් නියෝගයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා.

එමගින් සඳහන් කරන පරිදි ලොව සෑම පුද්ගලයන් 25 දෙනෙකුගෙන් එක් අයෙකුම මෙවැනි සමාජ රෝගවලට ගොදුරු වීමේ අවදානමක් පවතිනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page