gossiplanka alexa බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමි 2020 වන තෙක් ජපානයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමි 2020 වන තෙක් ජපානයට


පානයේ වැඩිදුර අධ්‍යාපනයට හා ආගමික ප්‍රචාරක කටයුතුවල නිරතවීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥාසාර හිමියන්ට වසර තුනක නේවාසික වීසා ලැබී තිබෙනවා. 

ඒ අනුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් 2020 වන තෙක් ජපානයේ රැඳී සිටීමට තීරණය කර ඇති බවයි උන් වහන්සේට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මෙම නේවාසික වීසා ලැබී ඇත්තේ 2018 වසරේදී බවයි සඳහන් වන්නේ. 


ජපානයට යාමට ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ (07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා. එම ඉල්ලීම සලකා බලමින් ඥාණසාර හිමියන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම අගෝස්තු මස 23 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය ඊයේ නියෝග කළා.

මේ ලැබී ඇති අවස්ථාවට අනුව ඉදිරි කාලයේදී උන්වහන්සේ ධර්මප්‍රචාරක කටයුතු සිදුකරමින් ජපානයේ රැදී සිටීමට අදහස් කර ඇතැයි වාර්තා වනවා.

මේ නියෝගයට අනුව උන්වහන්සේට විදෙස් ගමන් තහනම ලිහිල් කර ඇත්තේ මීළඟ නඩු දිනය දක්වා පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu