gossiplanka alexa කුඩා දරුවන්ට වෛරස් උණ රෝගයක් පැතිරීමේ අවධානමක්, පැපොල රෝගයට සමාන රෝග ලක්ෂණ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුඩා දරුවන්ට වෛරස් උණ රෝගයක් පැතිරීමේ අවධානමක්, පැපොල රෝගයට සමාන රෝග ලක්ෂණ

පැපොල රෝගයට සමාන වෛරසයක් කුඩා දරුවන් අතර පැතිරෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා සිටින්නේ මෙම වෛරසය ආසාදනය වීමෙන් පළමු දිනයේ උණ වැළදීමෙන් පසු ශරිරියේ වතුර බිබිලි සහ රතු ලප ඇති වන බව යි. එමෙන්ම, ඔහු තවදුරටත් පැහැදිලි කර සිටියේ වාතයෙන් සහ ශරිර ස්පර්ශයෙන් මෙම වෛරසය ව්‍යාප්ත වන බවයි.

මෙම වෛරසය මේ දිනවලදී කුඩා දරුවන්ට ආසාදනය වීමට වැඩි ඉඩකඩක් ඇති බැවින් දරුවන් ගැන සැලකිලිමත් වන ලෙසත්, ඉහත සඳහන් රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන ලෙසත්, රෝගය වැළඳී ඇති දරුවන් පාසල් හෝ දරුවන් ගැවසෙන ස්ථාන වලට නොයවන ලෙසත් වෛද්‍යවරයා දෙමාපියන් දැනුවත් කර සිටිනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu