Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබෙන්නේ ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා ගතයුතු පියවර මෙන්ම ඊට අදාළ නීතිරීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන්. 

ජාතික ආරක්ෂාවට තර්ජනක් විය හැකි ප්‍රකාශ සහ වීඩියෝ දර්ශන මෙන්ම වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවූ බවයි එම කාරක සභාව නියෝජනය කරන නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර කියා සිටින්නේ. 

පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ එම කාරක සභාව හමුවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීන්ද කැඳවා තිබූ බව සඳහන්. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page