gossiplanka alexa ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය සඳහා යෙදෙන නීති රීති දැඩි කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය සඳහා යෙදෙන නීති රීති දැඩි කෙරේ

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබෙන්නේ ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා ගතයුතු පියවර මෙන්ම ඊට අදාළ නීතිරීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන්. 

ජාතික ආරක්ෂාවට තර්ජනක් විය හැකි ප්‍රකාශ සහ වීඩියෝ දර්ශන මෙන්ම වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවූ බවයි එම කාරක සභාව නියෝජනය කරන නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර කියා සිටින්නේ. 

පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ එම කාරක සභාව හමුවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීන්ද කැඳවා තිබූ බව සඳහන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu