gossiplanka alexa "ඉස්ලාම් ආගම අත් හරින පුද්ගලයින් ඝාතනය කරන්න" රජය විසින් නිකුත් කරන පෙළපොත්වලම සඳහන් බවට අනාවරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"ඉස්ලාම් ආගම අත් හරින පුද්ගලයින් ඝාතනය කරන්න" රජය විසින් නිකුත් කරන පෙළපොත්වලම සඳහන් බවට අනාවරණයක්


යේ(20)  පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ  සාක්ෂි ලබා දීමට රිස්වින් ඉස්මායිත් නැමැත්තා පැමිණියා. ඒ අවස්ථාවේ එම පුද්ගලයා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ ඉස්ලාම් ආගම අත්හරින පුද්ගලයින් ඝාතනය කළ යුතු බව රජය මගින් නිකුත් කරන ඉස්ලාම් ධර්මය පිළිබඳ පෙළපොත් වල සඳහන් වන බව යි. 

එවැනි කරුණු පාසල් පෙළපොත්වල සඳහන්ව තිබියදී සහරාන් වැනි ත‍්‍රස්තවාදීන් බිහිකිරීමට සිරියාව හෝ වෙනත් රටක සහය අවශ්‍ය නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ.  2013 වසරේදී තමන් ඉස්ලාම් ආගමෙන් ඉවත්වූ බවත්, ඒ හේතුවෙන් මරණ තර්ජනවලට පවා මුහුණ දීමට සිදුවූ බවත්, රිස්වින් ඉස්මායිත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ වැඩිදුරටත් ප‍්‍රකාශ කළා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu