gossiplanka alexa පුරප්පාඩු වූ ආණ්ඩුකාර ධූරයකට හිටපු මුස්ලිම් පුරපතිවරයෙක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පුරප්පාඩු වූ ආණ්ඩුකාර ධූරයකට හිටපු මුස්ලිම් පුරපතිවරයෙක්


පුරප්පාඩු වූ මුස්ලිම් අමාත්‍යධූර සහ ආණ්ඩුකාර ධූර සඳහා නව පත් කිරීම් සිදු  කිරීමට ඊයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් සිදු වුණා. ඒ අනුව පුරප්පාඩුව පවතින බස්නාහිර සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුර සඳහා කොළඹ මහ නගර සභාවේ හිටපු පුරපතිවරයෙකු වන ඒ.ජේ.එම් මුසම්මිල් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා. 

ඒ.ජේ.එම් මුසම්මිල් මලයාසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයේ ද කටයුතු කළ අතර, ඔහු මේ වන විට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධුරය ද හොඹවනු ලබනවා. ඊයේ පැවති සාකච්ඡාවේදී නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබදව ද සාකච්ඡා වී ඇති අතර, එහිදී තීරණය වී ඇත්තේ පක්ෂයේ පුරප්පාඩුව පවතින සංවිධායක ධුර සඳහා කඩිනමින් නව සංවිධායකවරුන් පත් කිරීමටයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu