gossiplanka alexa රිෂාඩ් බදුර්දීන්, අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම් හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට කමි‍ටුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රිෂාඩ් බදුර්දීන්, අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම් හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට කමි‍ටුවක්


රිෂාඩ් බදුර්දීන්, අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම් හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට ජ්‍යෙෂ්ඨ නිළධාරීන් තුන් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කර සිටිනවා.

ඒ සඳහා අද සිට(04) ලබන 12 වනදා තෙක් පෙරවරු 8 සිට පස්වරු 4 තෙක් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu