gossiplanka alexa මව්බිම වෙනුවෙන් කැපවීමට ඥානසාර හිමි සූදානම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මව්බිම වෙනුවෙන් කැපවීමට ඥානසාර හිමි සූදානම්

යේ දිනයේදී (23)බන්ධනාගාර නිදහස ලැබූ පූජ්‍ය පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි රාජගිරිය සද්ධර්මාරාජික විහාරස්ථානය වෙත වැඩම කිරීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශයක් නිකුත් කළා.


එහි දී උන්වහන්සේ පවසා සිටියේ ගැටළු විසදීම සඳහා බෞද්ධ ක්‍රමය භාවිත කළ යුතු බවයි. එකිනෙකාට චෝදනා කර ගැනීමෙන් තොරව ගැටළුවලට හේතුව පිළිබඳ සොයා බලා ඊට පිළියම් යෙදිය යුතු බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.

මව්බිම වෙනුවෙන් ඉදිරියටත් කැප වීමට සුදානම් බව තමයි උන් වහන්සේ වැඩි දුරටත් ප්‍රකාශකර සිටියේ.

නිදහස ලැබු ඥානසාර හිමි ඊයේ(23) පස්වරුවේ රුක්මලේ ධර්මවිජයාලෝක විහාරස්ථානය වෙත වැඩම කළා. එහිදී කෝට්ටේ ශ්‍රි කල්‍යාණි සමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි ප්‍රකාශ කළේ සංයමයෙන් යුතුව සියලු දෙනා කටයුතු කළ යුතු බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu