gossiplanka alexa Breaking News : ඥානසාර හිමි නිදහස් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශ ඇතුළත් ලිපිය බන්ධනාගරයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

Breaking News : ඥානසාර හිමි නිදහස් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශ ඇතුළත් ලිපිය බන්ධනාගරයට


පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශ ඇතුළත් ලිපිය තමා වෙත ලැබුණු බව  
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.  බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ජනාධිපති අත්සනින් යුතුවූ  ඒ ලිපිය මීට ටික වේලාවකට පෙර තමා වෙත ලැබුණු බවයි.


පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට පූර්ණ නිදහස ලබා දෙන ලෙස අදාළ ලිපියේ සඳහන් වන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කලා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu