gossiplanka alexa "ශ්‍රී ලංකාව සමග ඇක්සා ආරක්ෂක ගිවිසුමට අමෙරිකාව පිවිසුනේ 2007 වසරේදී" - අමෙරිකානු තානාපතිනි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"ශ්‍රී ලංකාව සමග ඇක්සා ආරක්ෂක ගිවිසුමට අමෙරිකාව පිවිසුනේ 2007 වසරේදී" - අමෙරිකානු තානාපතිනි

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී ටිප්ලිට්ස් මහත්මිය ඊයේ (23) මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමට ගියා. 

එහි දී ඇය පැවසුවේ ශ්‍රී ලංකාව සමග ඇක්සා ආරක්ෂක ගිවිසුමට අමෙරිකාව පිවිසුනේ 2007 වසරේදී බවයි. 

ඉන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට  මහ කොමසාරිවරිය පිළිතුරු ලබා දුන්නා. 

“ඔබ කියන්නේ අපි පැවැති රජය සමගින් අත්සන් කළ දෙමුහුන් සේවා ගිවිසුම සම්බන්ධයෙන් වෙන්න ඕනේ. මේ උපක්‍රමික ගිවිසුම  මගින් දෙරටේ නෞකා දෙරටේදීම ආරක්ෂා කරගැනීමට එකඟතා ඇතිකරගෙන තිබෙනවා.

සෑම අවස්ථාවකදීම පැය ගණනන් කල්ගතවන සාකච්ඡා වාර වළක්වාගැනීමට මෙවැනි ගිවිසුම් සකස්කර ගන්නවා.

ඒකාබද්ධ අභ්‍යාස තවදුරටත් කරගෙන යාම මගින් දෙරට අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් කරගැනීමට බලාපොරොත්තු වෙනවා. 

එහිදී ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින් ඊට අයත් සමස්ථ මුහුදු සීමාවේම සංචාරය කිරීමට ඇති අවස්ථාව උදාකරදෙනවා. අපි ගිවිසුම් සම්බන්ධයෙන් හැකිතරම් පාරදෘශ්‍යව කටයුතු කරනවා. “
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu