Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු 13 දෙනෙකුට තලාහේන ප‍්‍රදේශයේ පල්ලියකට

පහර දී එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ රංමාල කොල්ලකෑ බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවකින් සියළුදෙනා  නිදොස් කොට නිදහස් කරමින් මහාධිකරණය මීට පෙර ලබාදුන් තීන්දුවක් අද නැවත තහවුරු කෙරුණා. ඒ, කොළඹ මහාධිකරණය විසින්. 


පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු 13 දෙනෙකු අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීම අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබුණා. එසේ අභියාචනය යොමු කර තිබුණේ නීතිපතිවරයා විසින්. එහෙත් එම අභියාචනය ඉල්ලා අස්කර ගැණුනු අතර ඒ අනුව එම අභියාචනය නිෂ්ප‍්‍රභ කෙරුණා. 

ඒ බව සැලකිල්ලට ගනිමිනුයි මෙම නඩුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු 13 දෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නැවත තීන්දු කළේ. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page