gossiplanka alexa ඥානසාර හිමියන් තවත් නඩුවකින් නිදොස්කොට නිදහස් කෙරේ. නීතිපතිවරයා අභියාචනය හකුලා ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඥානසාර හිමියන් තවත් නඩුවකින් නිදොස්කොට නිදහස් කෙරේ. නීතිපතිවරයා අභියාචනය හකුලා ගනී

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු 13 දෙනෙකුට තලාහේන ප‍්‍රදේශයේ පල්ලියකට

පහර දී එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ රංමාල කොල්ලකෑ බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවකින් සියළුදෙනා  නිදොස් කොට නිදහස් කරමින් මහාධිකරණය මීට පෙර ලබාදුන් තීන්දුවක් අද නැවත තහවුරු කෙරුණා. ඒ, කොළඹ මහාධිකරණය විසින්. 


පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු 13 දෙනෙකු අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීම අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබුණා. එසේ අභියාචනය යොමු කර තිබුණේ නීතිපතිවරයා විසින්. එහෙත් එම අභියාචනය ඉල්ලා අස්කර ගැණුනු අතර ඒ අනුව එම අභියාචනය නිෂ්ප‍්‍රභ කෙරුණා. 

ඒ බව සැලකිල්ලට ගනිමිනුයි මෙම නඩුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු 13 දෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නැවත තීන්දු කළේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu