gossiplanka alexa අහිංසක මුස්ලිම් ජනතාව හිර කිරීම වැරදියි, සියලු ශ්‍රී ලාංකිකයන් පෙළ ගැසිය යුතුයි - ඇමති මංගල සමරවීර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අහිංසක මුස්ලිම් ජනතාව හිර කිරීම වැරදියි, සියලු ශ්‍රී ලාංකිකයන් පෙළ ගැසිය යුතුයි - ඇමති මංගල සමරවීර

යේ (30) මංගල සමරවීර අමාත්‍යවරයා සමඟ මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවක් පැවැත්වූවා. 
අහිංසක මධ්‍යස්ථ මුස්ලිම් වැසියන් සිරගතකිරීමෙන් සිදුවන්නේ සිරගෙවල් අන්තවාදීන් බිහිකිරීමේ මධ්‍යස්ථාන බවට පත්වීම බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍ය වරයා කියා සිටියේ 

“මුස්ලිම් අයට හිරිහැර වෙනවා කියලා වාර්තාවෙනවා. මුස්ලිම් කාන්තාවන් කොණ්ඩය වහගෙන ගියත්. බස්වල ඔවුන්ට හිරිහැර කරනවාලු.පාසල් වල යම් යම් හිරිහැර කරනවාලු. අහිංසක මධ්‍යස්ථ මුස්ලිම් ජනතාවගෙන්. හිරගෙවල් පුරවාගෙන ඉන්න එපා. මගේ මාධ්‍ය ලේකම්වරයා ගැනත් සැකයක් තිබුණා
ඒ ගැන පරීක්ෂා කරලා ඔහු නිදහස් කරලා තිබුණා. හිරගෙවල් පුරවාගෙන ඉන්න තත්ත්වයක් තියෙනවා. ඒවා අනාගත ත්‍රස්තවාදීන් බිහිකරන තැන් කරන්න එපා“ යනුවෙන්. 

යළි මෙරට කළු ජූලියක් නිර්මාණය කිරීමට ඇතැමුන් උත්සහ දරමින් සිටින බවත්, ඊට එරෙහිව සියලු ශ්‍රී ලාංකිකයන් පෙළ ගැසිය යුතු බවත් මංගල සමරවීර මහතා කියා සිටියා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu