gossiplanka alexa විශ්වාසභංගය විවාදයට ගන්නා දිනය ???

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විශ්වාසභංගය විවාදයට ගන්නා දිනය ???

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳ තීරණයක් ගැනීම අද පෙරවරුවේ විශේෂ පක්ෂනායක රැස්වීමක් පැවැත්වූවා. ඒ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

මිනිත්තු 45ක පමණ කාලයක් පක්ෂ නායක රැස්වීමේදී පැවතියද විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බව වාර්තා වනවා. ඒ අනුව කිසිදු එකඟතාවයකින් තොරව එම ‍රැස්වීම අවසන් වූ බවයි වාර්තා වන්නේ.

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජුනි මස 18 සහ 19 යන දිනවල විවාදයට ගැනීමට සූදානම් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිටිනවා. ඒ මේ වන විට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පවතින විවාදයට එක්වෙමින්.

එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා සිටියේ ජුනි 5 සහ 6 රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu