gossiplanka alexa නදීමාල් පෙරේරා සහ මධූෂ්ගේ දෙවනි බිරිය නිදහස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නදීමාල් පෙරේරා සහ මධූෂ්ගේ දෙවනි බිරිය නිදහස්

සුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසගෙන් මේ වන විට 8 දෙනෙකු නිදහස් කර තිබෙනවා.

ඩුබායි සිට ලැබෙන ආරංචි මාර්ග පවසන පරිදි මෙලෙස නිදහස් කරපු අටදෙනා අතර මාකඳුරේ මධුෂ්ගේ දෙවන බිරිඳ සහ ගායක අමල් පෙරේරාගේ පුත්‍රයා වන නදිමාල් පෙරේරාද සිටින බවයි.

මෙසේ නිදහස් කර ඇත්තේ රුධිර සාම්පල් පරික්ෂාවේදී විෂ මත්ද්‍රව්‍ය ඔවුන්ගේ ශරීරයේ අන්තර්ගත නොවූ බැවින්ය. එම හේතුවෙන් ඔවුන් නිදහස් කිරීමට එරට පොලිසිය තීරණය කර ඇති බවය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu