Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


සුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසගෙන් මේ වන විට 8 දෙනෙකු නිදහස් කර තිබෙනවා.

ඩුබායි සිට ලැබෙන ආරංචි මාර්ග පවසන පරිදි මෙලෙස නිදහස් කරපු අටදෙනා අතර මාකඳුරේ මධුෂ්ගේ දෙවන බිරිඳ සහ ගායක අමල් පෙරේරාගේ පුත්‍රයා වන නදිමාල් පෙරේරාද සිටින බවයි.

මෙසේ නිදහස් කර ඇත්තේ රුධිර සාම්පල් පරික්ෂාවේදී විෂ මත්ද්‍රව්‍ය ඔවුන්ගේ ශරීරයේ අන්තර්ගත නොවූ බැවින්ය. එම හේතුවෙන් ඔවුන් නිදහස් කිරීමට එරට පොලිසිය තීරණය කර ඇති බවය.

තවත් පුවත්

Gossip Lanka Side News

Like Us on Facebook