gossiplanka alexa ඩුබායි සිටින අතර මධූෂ් තුන් වතාවක්ම ලංකාවට ඇවිත් ගිහින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඩුබායි සිටින අතර මධූෂ් තුන් වතාවක්ම ලංකාවට ඇවිත් ගිහින්

ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ පාතාල කල්ලි නායක මාකඳුරේ මදුෂ්  ඩුබායි රාජ්‍යයට පැන යෑමෙන් පසුව වරින් වර කිහිප අවස්ථාවකදීම මෙරටට ධීවර යාත්‍රාවලින් පැමිණ හොර රහසේම පිටවී ගොස් තිබෙන අතර සහ එලෙස අවස්ථා කිහිපයේදීම මධුෂ් මෙරටට පැමිණ ඇත්තේ මාතර, මිරිස්ස වෙරළ තීරයෙත් බවටයි රහස් පොලිසිය පවසන්නේ.
කෙසේ නමුත් එලෙස මධූෂ් ඩුබායි සිට මෙරටට පැමිණිමට බහුදින ධීවර යාත්‍රා සෑපයූ පුද්ගලයා ගැනද මේ දිනවල සෙවිල්ලෙන් පසුවන බව රහස්  පොලිසිය පවසයි.

වැඩිදුර රහස් පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ පළමුවෙන්ම මධුෂ් ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයකුගේ නිවසට පැමිණ විවිධ ප්‍රදේශවලට ගොස් වෙස්වලාගෙන අපරාධ කීපයක් මෙහෙයවා තිබෙන බවත් මදූෂ් මෙරටට පැමිණීමෙන් පසුව නිතර පරිහරණය කර ඇත්තේ ඉහත කී විශේෂිත පුද්ගලයකුගේ මෝටර් රථයකි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu