gossiplanka alexa මධූෂ්ගේ පියාගේ අභාවයට තුන්මසක් පිරීම නිමිත්තෙන් කෝටි 6ක ගොඩනැගිල්ලක් ගමේ පන්සලට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මධූෂ්ගේ පියාගේ අභාවයට තුන්මසක් පිරීම නිමිත්තෙන් කෝටි 6ක ගොඩනැගිල්ලක් ගමේ පන්සලට

පාතාල නායක මාකධූරේ මධූෂ් සිය පියාගේ අභාවයට තුන්මසක් පිරීම නිමිත්තෙන් කෝටි 6ක් වටිනා ගොඩනැගිල්ලක් සාදා ගමේ පන්සල වන ශ්‍රී මණ්ඩළාරාම කිරින්ද පුහුල්වැල්ල විරාස්ථානයට පූජා කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

සමරසිංහ ආරච්චිලාගේ ලක්ෂ්මන් නැමැති මධූෂ්ගේ පියා පසුගිය වසරේදී රිය අනතුරක් හේතුවෙන් මිය ගිය අතර ඔහුගේ අවමංගල්‍ය උත්සවයට හෙලිකොප්ටරයක් ආධාරයෙන් ගුවනින් මල් දැමීමේ සිද්ධියද ඒ දිනවල කතාබහට ලක්වුණි.  සිය පියාගේ අවසාන කටයුතු මධූෂ් ඩුබායිහි සිට වීඩියෝ තාක්ෂණයෙන් සජීවීව නරඹා ඇති බවද දැනගන්නට ලැබුණි.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu