gossiplanka alexa මැච් එක දිනලා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු කියපු සැර වැඩි කතාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මැච් එක දිනලා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු කියපු සැර වැඩි කතාව

ශ්‍රී ලාංකිකයින්ට ඉමහත් සතුටට කාරණාවක් වුයේ පසුගිය සෙනසුරාදා ඩර්බන් නුවරදී පැවැති දකුණු අප්‍රිකාව සමග පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමයි. කුසල් පෙරේරාගේ දක්ෂ පිතිහරබය ඒ අතර කාගේත් අවධානයට මෙන්ම ප්‍රශංසාවට ලක් වුණා.
කුසල් පෙරේරා මෙන්ම තිසර පෙරේරාද  මින් සති කිහිපයකට පෙර දැක්වූ දක්ෂතාවයන්ද බොහෝ දෙනාගේ ඇගයීමට ලක් විය.  නමුත් මොවුන් දෙදෙනාගේම ප්‍රකාශ වලින් ඒත්තු ගැන්වී තිබෙන්නේ මොවුන් ක්‍රීඩා කර ඇත්තේ තම තමන්ගේ පුද්ගලික ඇරියස් කවර කරගැනීමටයි. එසේ ඒත්තු ගැන්වීමට හේතුව වී තිබෙන්නේ තමා සටන් වැදුනේ මාලිංගගේ බිරියගේ අරියාදුවට බව තිසර කියද්දී තමා සටන් කළේ කෝච්ට එල්ලවූ පීඩනය නිසා බව කුසල් කියන ප්‍රකාශයන් නිසාවෙනි.

මේ වනවිට ඇරියස් කවර් කිරීමට ක්‍රිකට් ගැසූ බව හෙළිකරන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. එම වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu