gossiplanka alexa ලස්සන වෙන ඇප් ඩවුන්ලෝඩ් කරන්න ගිහිං අමාරුවේ වැටෙන්න කලින් කියවන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලස්සන වෙන ඇප් ඩවුන්ලෝඩ් කරන්න ගිහිං අමාරුවේ වැටෙන්න කලින් කියවන්න


Android භාවිතා කරන බොහෝ දෙනෙක් App Download කරගන්නේ Play store හරහා යි.ආරක්ෂාකාරී බව වැඩි වීම එයට එක් ප්‍රධාන හේතුවක්. නමුත් ඇතැම් ඇප් ඩවුන්ලෝඩ් කිරීමේ දී ඇතිවන ආරක්ෂක තත්ත්වයන් ගැන

මෑත කාලයක දී අසන්නට ලැබුණේ එතරම් සුභදායි ආරංචි නම්නොවේ.

විශේෂයෙන් කාන්තාවන් අතර ජනප්‍රිය Beauty Camera apps පිළිබඳව trend Micro කියන ආරක්ෂක සමාගම පසුගිය දිනක ප්‍රකාශයක් කර තිබුණා. එය අන්තර්ජාලයේ ඉතා උණුසුම් කතා බහට ලක් වුණා. ඇතැම් Beauty Camera apps ඩවුන්ලෝඩ් කිරීමේදී අදාළ තැනැත්තාගේ මුර පද සොරා ගෙන ඇති බවයි ඔවුන් පවසා තිබුණේ. එපමණක් නොවේ අදාළ පරිශීලකයින්ගේ ඡායාරූප අවසරයෛන් තොරව ලබා ගෙන ඇති බවත් ඔවුන් සොයා ගෙන තිබුණා.

එම සමාගම පවසන පරිදි මෙම ඇප් වැඩිපුරම ඩවුන්ලෝඩ් කරගෙන තිබුණේ ආසියාතික කලාපයේ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu