gossiplanka alexa "සතුටින් ඉන්න හොඳේ" නිසා සමිතා බුකියේ පීචං චරිතයක් බවට පත්වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"සතුටින් ඉන්න හොඳේ" නිසා සමිතා බුකියේ පීචං චරිතයක් බවට පත්වෙයි

ක්තරා පුද්ගලික නාලිකාවක්  දියත් කරන රියැලිටි වැඩසටහනක විනිසුරුවරියක් ලෙස ක්‍රියාකරන සමිතා මුදුන්කො‍ටුව මේ දිනවල වැඩිපුර සමාජ ජාලා හරහා කතා බහට ලක්වෙනවා. ඉතාම සංවේදී චරිතයක් ලෙස කවුරුත් දකිනසමිතා රියැලිටි වැඩසටහනේ තරඟකරුවෙකුට පැවසූ වදනක් නිසයි ඇය මේ ලෙස කතා බහට ලක්වන්නේ.

කෙසේ වෙතත් ඒ කතා බහ සමිතාට කෙරෙන චෝදනාවක් ලෙසයි පෙනෙන්නට තියෙන්නේ.

ෆේස්බුක් හරහා හුවමාරුවන "සතුටින් ඉන්න හොඳේ" යන වදන් පෙළ අදාල තරඟකරුට අදහස් දැක්වීමේදී සමිතා ප්‍රකාශ කිරීම තමයි ඇයට චෝදනා එල්ලවන කාරණය වන්නේ. අදාළ තරඟකරු සමඟ ප්‍රේම සම්බන්ධයක් තිබී එය බිඳවැටීම ගැන විදෙස්ගත තරුණියක් සමාජජාලය වෙත මුදාහල වීඩියෝවක් නිසා "සතුටින් ඉන්න හොඳේ" යන වදන් පෙළ ඉතා ප්‍රසිද්ධියක් ලබා තිබෙනවා. සමිතා එම තරුණියගේ වේදනාව විහිළුවකට ලක් කල බවයි බොහෝ දෙනා පවසන්නේ. එසේ දැක්වූ අදහස් කිහිපයක් සහ සමිතාගේ වීඩියෝව පහතින්.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu