gossiplanka alexa බුදු පිළිම විනාශ කරමින් සිටින්නේ කවුරුන්ද? ඇමති සජිත්ගෙන් විමර්ශනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බුදු පිළිම විනාශ කරමින් සිටින්නේ කවුරුන්ද? ඇමති සජිත්ගෙන් විමර්ශනයක්

මාවනැල්ල, උඩුනුවර හා යටිනුවර ප්‍රදේශ කිහිපයකම පසුගියදා යම් පිරිසක් විසින් බුදු පිළිම කඩා බිඳ දමා තිබුණු අතර පසුව සැකකරුවන් කිහිප දෙනෙක්ද අත්අඩංගුවට ගැනුනා. මෙලෙස බුදු පිළිම විනාශ කිරීම

පිළිබඳ විධිමත් විමර්ශණයක් පැවැත්වීම සඳහා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබෙනවා. අමාත්‍යාංශය සඳහන් කරන පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම විමර්ශනය සිදුකරනු ලබයි.

මේ විමර්ශණය සිදුකිරිම සඳහා හයෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කොට තිබෙන අතර, ඔවුන්ගේ මූලික විමර්ශණ වලදී හෙළි වී ඇත්තේ මෙලෙස විනාශ කරන ලද බුදු පිළිම වල පුරාවිද්‍යා වටිනාකමක් නොමැති බවයි. කෙසේ වෙතත් ඔවුන්ගේ විමර්ශණය දිගටම සිදුකරන බව වාර්තා වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu