gossiplanka alexa කැබිනට් පොෂිසන් එකක් නොමැතිව රංගේ ශෝකයෙන්!

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කැබිනට් පොෂිසන් එකක් නොමැතිව රංගේ ශෝකයෙන්!


පසුගිය දිනවල කැබිනට්, කැබිනට් නොවන, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දුන් අතර පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයාට කිසිඳු අමාත්‍යංශයක් හිමි වූයේ නැහැ.
මේ හේතුවෙන් පුත්තලම දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර වත්මන් රජයෙන් තමන්ට අමාත්‍යංශයක් නොලැබීම නිසා කලකිරීමෙන් පසුවන බව වාර්තා වෙන්වා.අමාත්‍යවරයා පසුගිය දින එජාප රැස්වීමක් අමතමින් කියා සිටියේ  ආණ්ඩු පෙරළියේ හැරවුම් ලක්ෂය තමා බවත්, තමන්ට කැබිනට් අමාත්‍යධූරයක් අවශ්‍ය බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu