Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

ද (1දා) පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බංඩාර මහතා  පොලිස් නිළ ඇඳුමකින් සැරසී ලබාගත් ඡායාරූප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමට එකතු කර තිබෙනවා.
දේශපාලනයට පිවිසීමට පෙර  රංගේ බංඩාර මන්ත්‍රීවරයා පොලිස් නිලධාරිවරයකු ලෙස සේවය කර තිබෙනවා. එසේම  පොලීසිය දැඩි ලෙස විවේචනය කිරීම නිසා එම සමයේදී දේශපාලන පළිගැනීමට ලක් වු බවද සඳහන්.

එසේම රංගෙ බණ්ඩාර මන්ත්‍රීවරයාට පසුගිය වසරේ නැවත පොලිස් දෙපාර්තුමේන්තුව මගින් සහකාර පොලිස් අධිකාරි ධුරය පිහිටුවා විශ්‍රාම ගන්වා තිබුණා. මෙලෙස රංගෙ බණ්ඩාර මන්ත්‍රීවරයා දේශපාලනයට පැමිණි තිබෙන්නේ පොලිස් සේවයට සමු දුන් පසුවයි.

මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමට එකතුකර තිබූ ඡායාරූප පහතින්.



තවත් පුවත්

Gossip Lanka Side News