gossiplanka alexa පොලිස් සේවයට සමුදී දේශපාලනයට පැමිණි රංගෙ බණ්ඩාර නැවතත් පොලිස් ඇඳුම අඳියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොලිස් සේවයට සමුදී දේශපාලනයට පැමිණි රංගෙ බණ්ඩාර නැවතත් පොලිස් ඇඳුම අඳියි

ද (1දා) පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බංඩාර මහතා  පොලිස් නිළ ඇඳුමකින් සැරසී ලබාගත් ඡායාරූප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමට එකතු කර තිබෙනවා.
දේශපාලනයට පිවිසීමට පෙර  රංගේ බංඩාර මන්ත්‍රීවරයා පොලිස් නිලධාරිවරයකු ලෙස සේවය කර තිබෙනවා. එසේම  පොලීසිය දැඩි ලෙස විවේචනය කිරීම නිසා එම සමයේදී දේශපාලන පළිගැනීමට ලක් වු බවද සඳහන්.

එසේම රංගෙ බණ්ඩාර මන්ත්‍රීවරයාට පසුගිය වසරේ නැවත පොලිස් දෙපාර්තුමේන්තුව මගින් සහකාර පොලිස් අධිකාරි ධුරය පිහිටුවා විශ්‍රාම ගන්වා තිබුණා. මෙලෙස රංගෙ බණ්ඩාර මන්ත්‍රීවරයා දේශපාලනයට පැමිණි තිබෙන්නේ පොලිස් සේවයට සමු දුන් පසුවයි.

මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමට එකතුකර තිබූ ඡායාරූප පහතින්.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu