gossiplanka alexa දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ වෙඩි තැබීමක් - පුද්ගලයින් දෙදෙනෙකු රෝහලේ (වීඩියෝ)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ වෙඩි තැබීමක් - පුද්ගලයින් දෙදෙනෙකු රෝහලේ (වීඩියෝ)

දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා මෙම පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී

තවත් පිරිසක් එම ස්ථානයට පැමිණිමත් මෙම කළහාකාරි තත්ත්වය හටගෙන ඇත. එම අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිළධාරියෙකු වෙඩි තැබීමක් සිදු කරන අතර එම වෙඩි තැබීමෙන් එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබන අතර ඔවුන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.

එහි දැන් පවතින තත්ත්වයේ වීඩියෝවක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu