Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිව්යෝක් නුවරදී එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හමුවකදී යුද්ධයේ අවසන් සති දෙක තුළදී සිදුවූ දේ පිළිබඳ  අදහස් දැක්වීය. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා සදහන් කළේ වැඩ බැලූ ආරක්ෂක ලේකම් තමා බවත් හිටපු ජනපති අගමැති ආරක්ෂක ලේකම් හෝ හමුදාපතිවත් අවසාන සති දෙකේදී ලංකාවේ නොසිටි බවත්ය,

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සිදු කර සම්පුර්ණ කතාව පහතින්,

තවත් පුවත්

Gossip Lanka Side News