gossiplanka alexa ජනපති මෛත්‍රීගෙන් යුද්ධයේ අවසන් සති දෙක ගැන විශේෂ හෙළිදරව්වක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනපති මෛත්‍රීගෙන් යුද්ධයේ අවසන් සති දෙක ගැන විශේෂ හෙළිදරව්වක්

නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිව්යෝක් නුවරදී එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හමුවකදී යුද්ධයේ අවසන් සති දෙක තුළදී සිදුවූ දේ පිළිබඳ  අදහස් දැක්වීය. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා සදහන් කළේ වැඩ බැලූ ආරක්ෂක ලේකම් තමා බවත් හිටපු ජනපති අගමැති ආරක්ෂක ලේකම් හෝ හමුදාපතිවත් අවසාන සති දෙකේදී ලංකාවේ නොසිටි බවත්ය,

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සිදු කර සම්පුර්ණ කතාව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu