gossiplanka alexa නිහතමානී කලාකරුවා චාමර වීරසිංහ දමිත් අසංක වෙනුවෙන් කියූ සංවේදී කතාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිහතමානී කලාකරුවා චාමර වීරසිංහ දමිත් අසංක වෙනුවෙන් කියූ සංවේදී කතාව


පසුගියදා ගායන ශිල්පී දමිත් අසංක පොලිස් අත්අඩංගුවට පත් වීමත් සමග බොහෝදෙනා ඒ ගැන කතා කරන්නට පටන් ගත්තා. දමිත් අසංකගේ රසිකයන් සහ සහෘද කලාකරුවන් ඔහු වෙනුවෙන් කතා කරන්නද ඉදිරිපත් වුණා.

මේ අතර බොහෝ සහෝදර ශිල්පීන් වෙනුවෙන් ඉදිපත් වෙන ලංකාවේ ප්‍රසිද්ධ, නිහතමානී කලාකරුවෙකු වන චාමර වීරසිංහ දමිත් අසංක වෙනුවෙන් සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් ද එක් කර තිබුනා.

චාමර වීරසිංහ තැබු එම සංවේදී සටහන පහතින්..




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu