gossiplanka alexa කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක පාර පුරා පිස්සෝ වගේ පැරඩ් ගියපු සිසුන් පිරිසකට පොලීසියෙන් පන්න පන්නා ගුටි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක පාර පුරා පිස්සෝ වගේ පැරඩ් ගියපු සිසුන් පිරිසකට පොලීසියෙන් පන්න පන්නා ගුටි



කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක පාර පුරා පැරඩ් ගියපු 
සිසුන් පිරිසකට 
පොලීසියෙන් පන්න පන්නා ගුටි

කුරූණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ක්‍රිකට් මහා තරඟයකයට සමාගාමීව සිසුන් පිරිසක් පැවැත්වූ යතුරුපැදි රථ පෙළපාලියකයට, රථ වාහන පොලිස් නිළධාරියෙකු පහර දෙන අවස්ථාවක වීඩියෝවක් හා ඡායාරූප පෙලක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

මහනුවර -  කූරුණෑගල ප්‍රධාන මාර්ගයේදී බාධා වන අයුරින් මෙලෙස ගමන් ගත් යතුරුපැදි කරුවන්ට අදාළ පොලිස් නිළධාරියා පහර දෙනු අයුරු මෙහි දැක්වෙයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu