gossiplanka alexa මහා රෑ රේස් ගිහින් ත්‍රිවිල් දෙකෙන් එකක් උඩු කරණම් ගැසූ හැටි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහා රෑ රේස් ගිහින් ත්‍රිවිල් දෙකෙන් එකක් උඩු කරණම් ගැසූ හැටි



මහා රෑ රේස් ගිහින් ත්‍රිවිල් 
දෙකෙන් එකක් 
උඩු කරණම් ගැසූ හැටි  - Video

රථ වාහන අනතුරු පිළිබඳව පුවත් නිරන්තරයෙන් වර්තමානයේ අසන්නට දකින්නට ලැබෙනවා.
එසේ සිදුවන අනතුරු වලින් රියදුරු ජීවිත මෙන්ම අකාලයේ මහ මඟ ක මිනිස් ජීවිතද අහිමි වෙනවා. වර්තමානයේ රථ වාහන අනතුරුවලට දැඩි ලෙස බලපා ඇති කාරනාව වන්නේ රථ වාහන නීති උල්ලංඝණය කරමින් රථ වාහන ධාවනයයි.

එවැනි රථ වාහන නීති උල්ලංඝණය කරමින් ත්‍රී විල් රියදුරන් දෙදෙනකු තම ත්‍රිරෝද රථ දෙකකින් රාත්‍රි කාලයේ අපරික්ෂාරී ලෙස කරට කර තරඟ ධාවනයේ යෙදෙන වීඩියෝවක් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. අදාළ වීඩියෝවේ දැක්වෙන ආකාරයට මොවුන්ගේ මේ ත්‍රී රෝද රථ සෙල්ලම නිසා එක් ත්‍රිරෝද රථයක් ධාවනයේ යෙදෙන අතරතුර පෙරලීයෑමෙන් අනතුරටද ලක්වෙනවා.

ඒ අවස්තාවේ විඩියෝව පහතින්,
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu