gossiplanka alexa රටටම අපකීර්තීය පත්කළ සාජා නගරයේ ලාංකිකයන්ගේ හැසිරීම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රටටම අපකීර්තීය පත්කළ සාජා නගරයේ ලාංකිකයන්ගේ හැසිරීම



රටටම අපකීර්තීය පත්කළ 
සාජා නගරයේ 
ලාංකිකයන්ගේ හැසිරීම

ශ්‍රී ලාංකිකයන් උදෙසා මැදපෙරදිග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නගරයේ පැවති අලුත් අවුරුදු උත්සවයක සිදුවූ අපකීර්තිමත් සිදුවීමක් වාර්තා වෙනවා. ඒ මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන් උදෙසා සාජා නගරයේ අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණේ පසුගිය 6දා දිනයි. මෙම අවුරුදු උත්සවය අවසානයේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටද සංවිධායකයන් කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් අවුරුදු උත්සවය අවසානයේ, සංගීත ප්‍රසංගය ආරම්භ වීමට ප්‍රමාද වූවා යැයි කියමින් එම ස්ථානයේ සිටි ඇතැම් පිරිසක් කලබලකාරී ලෙස හැසිරී තිබුණු අතර අවසානයේ ඔවුන් එම ස්ථානයේ ගැටුමක් ඇති කරමින් වේදිකාව සහ එම ස්ථානයේ තිබූ සියලූම උපකරණ කඩා බිඳ දමා තිබුණා. මේ සම්බන්ධයෙන්  ඇතැම් පිරිස් පවසන්නේ සංවිධායකයන් සංගීත ප්‍රසංගය සදහා පැමිණ සිටි පිරිසගෙන් මුදල් එකතු කළ අතර, අවසානයේ නිතීමය අවස‍ර නොගෙන තිබීම නිසා ප්‍රසංගය නොපැවැත්වූ බවයි. මේ නිසා කෝපයට පත්වූ පිරිස් කලබලකාරී ලෙස හැසිරුන බව ඔවුන් පවසනවා.









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu