gossiplanka alexa සාකච්ඡා ගණනාවකට පසු එජාපයේ අවසන් තීන්දුව දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සාකච්ඡා ගණනාවකට පසු එජාපයේ අවසන් තීන්දුව දෙයි



අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදී එකගතාවකට පැමිණ තිබෙන අතර ඒ පවතින රජය එලෙසම ගෙන යාමටයි. එමෙන්ම අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත්විය හැකි බවටයි මෙහිදී තීරණය වී ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයා අතර ද මෙම එකඟතාවයට පැමිණ තිබෙනවා.මේ අතර ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් කැඳවන්නේ නම් ඊට අවශ්‍ය සංශෝදනවලට පාර්ලිමේන්තුවේ දී සහය ලබාදීමට ද ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu