gossiplanka alexa ගෝඨාභය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගනී?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨාභය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගනී?



ගෝඨාභය ඇමරිකානු
පුරවැසිභාවය ඉවත්කර ගනී? 
ජනාධිපතිවරණයේ
නුසුදුසුකම අහෝසියි ?

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීම සදහා ඉල්ලුම් කර ඇති බව විකිපීඩියා වෙබ් අඩවියේ සඳහන් වූ අතර එම වෙබ් අඩවියේ දැක්වෙන්නේ ඔහුගේ ඇමරිකානු පුරවැසි භාවය අහෝසි කිරීමට පූර්ව තත්වයේ ඇති බවය.

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඉදිරි ජනාධිපතිවරණයේදී  ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ යයි වාර්තා පල වුවත් ඒ මහතා කිසිදු එවන් ප‍්‍රකාශයක් සිදු කර නැති බවද වැඩිදුරටත් පවසා සිටියා.19 වන සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට මෙරට කිසිදු මැතිවරණයකට තරඟ  කිරීමට හැකියාව තිබුනේ නැත.

කෙසේ වෙතත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සදහන් කරන්නේ මෙය අසත්‍ය පුවතක් බවත් තමන් එසේ කටයුතු කර නැති බවත්ය.  මේ වන විට විකිපීඩියා වෙබ් අඩවියද එම සටහන ඉවත් කර ඇත. විකිපීඩියා වෙබ් අඩවිය මුලින් දැක්වුනු ආකාරය හා පසුව දැක්වෙන ආකාරය පහතිත් දැක්වෙයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu