gossiplanka alexa සුපිරි වාර්තාවක්ද තබමින් පළමු 20 විස්ස තරඟයේ ජය ලංකාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුපිරි වාර්තාවක්ද තබමින් පළමු 20 විස්ස තරඟයේ ජය ලංකාවට


සුපිරි වාර්තාවක්ද තබමින් පළමු 20 විස්ස තරඟයේ
ජය ලංකාවට 

මෙරට විස්සයි 20 තරඟ ඉතිහාසයේ වැඩිම ලකුණු ගණන හඹා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15දා) සමත්වුණා.ඒ බංගලාදේශ කණ්ඩායම සමගින් අද පැවති පළමු විස්සයි 20 තරඟයේදියි. මෙම තරඟයේ කාසිය වාසිය දිනා ගත් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ  කඩුලු 5ක් දැවී ලකුනු 193ක් රැස් කළා.
ඒ බංගලාද්ශ කණ්ඩායමක් විස්සයි 20 තරඟයක වාර්තා කළ වැඩිම ළකුණු ගණනයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16.4 කදී එම ඉලක්කය පසුකර යාමට සමත් වුණු අතර සාර්ථක පිතිකරණය නියැලුනු කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූනා. ධනුෂ්ක ගුණතිලක,තිසර පෙරේරා, සහ දසුන් ශානකද පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වුණා.

තරඟයේ වීරයා සම්මානය හිමිවූයේ කුසල් මෙන්ඩිස් හටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu