Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News



අද 2018 ජනවාරි 1 වනදා දහවල් කොලොන්නාව මීතොටමුල්ල කසල කන්දේ  ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වන අතර පසුගිය වසරේ සිංහල අවුරුදු සමයේ කොළොන්නාව කුණු කන්ද නායයාම නිසා විශාල ඛේදවාචකයක්ද සිදුවිය.

මෙවර ගින්න හටගෙන ඇත්තේද එම ආසන්න ප්‍රදේශයේ බවත් ගින්න මැඩපැවැත්වීමට රථ තුනක් යැවූ බවත් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව දන්වා සිටී.

තවත් පුවත්

Gossip Lanka Side News