![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgb3KdT0QUdmoVYC7DGlpDfOnOgYpAmxhytpz57Hfw78cV7RbOnMb1bL_Cxw2u5cwubIa_NlL_EpW8x18to3SQoMUZlYUw-oeB3offvp3bf9G0ljS7jb8ZX1P0VTEFaSJo3CLTSYO-BVHb/s1600/niagara-falls.jpg)
පවතින ශීත කාලගුණය නිසා කැනඩාවේ නයගරා දිය ඇල්ල සම්පුර්ණයෙන් වාගේ ගල්වී ඇති අතර එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේට් අංශක 67 දක්වා පහළ වැටී ඇතිබවයි සදහන් වන්නේ.
ඇමරිකන් දේශසීමවට ආසන්නයේ ඇති නයගරා ඇල්ල නැරඹිමට වසරකට මිලියන 14 පමණ ජනයා පැමිණෙන අතර නයගරා ඇල්ලේ කොටසක් ගල් වී ඇතත් එහි සුන්දරත්වයේනම් අඩුවක් නොමැති බවයි වාර්තා වෙන්නේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5qYIxtnMN7ZvXIHd70wrXthE737Xiui1sLsqVixtkOuidav3YaXb9PbN59vbwcOQhaCCF-HUhqwvFvHvynbinREEeo1MvAVHZ7Ngxd-wcRi8XmnCy1JssDQdPMBGCqx6b9lDGyxj2JmBM/s1600/n00.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdVxIRd_E0Q8S5EsaXtkZYkWXzObmj0GQvEnQeRTRUnNFcjakmeMB7Qb81st-sNthS1VKQ_xIWygyQ-ersWmzVa5V1cn1TWIG1KpafqBzd5NK3ggN2Uw4jhisZJtVZn9ZU54zai6w_I4Bl/s1600/na1.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOdbEmeVVs2RFPJiJ39uUJQy6xP8WJ7jaQLljn0YrLsMwE1F-yDFr0iQuAJNCJFOq2y8pxnLbdajk8YMfgUX2ORiJwv008ZwsDCw7IWOiivygqQf7Lej7rs8WMk6k2eshNlIoMZeTUSmla/s1600/na2.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgF5k8C-tVd90p2tVXol9bP1JLxHXBUH9Z6x5wj6irim4cCkHQs8wjMAOO874_f3nR1ztrQMEaX0cE_oeWX3GW600YqnoK1OxWJ4kjrva09b1C8enOqjrKvMY8QIaHNav8IoWiBgpcCn0U1/s1600/na3.jpg)