gossiplanka alexa අංජුලා රාජපක්ෂ යුග දිවියට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අංජුලා රාජපක්ෂ යුග දිවියට


අංජුලා රාජපක්ෂ යුග දිවියට
(Photos)

අංජුලා රාජපක්ෂ කියන්නෙ බොහෝ දෙනාගේ ආදරය දිනා ගනිපු ප්‍රවීණ රංගන ශිල්පිනියක්. තවද ඇය නිවේදිකාවක් විදියටත් කටයුතු කරන අතර පුංචි තිරයේ හැඩකාර වගේම කටකාර රුවැත්තියක් විදියට හඳුන්වනවා.

ඉතිං ඒ සුන්දර රංගන ශිල්පිනියට මංගල සීනු හැඬවිලා තියෙනවා කියලයි අපිට ආරංචි වුණේ. ඇයගේ මංගල උත්සවයට ප්‍රවීණ කලාකරුවන් රැසක් සහභාගී වු අතර
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඇය වෙනුවෙන් සාක්ෂි අත්සන් කරලා තිබෙනවා.

ඒ වගේම පසුගියදා ඇය විසින් තමන්ගේ අනාගත සහකරුවා වෙනුවෙන් පුවත් පතකට මේ විදියට ප්‍රකාශයක් කරලා තිබුණා. එය මෙසේය.

‘‘මම කැමැති මාව ආදරෙන් බලාගන්න, මාව තේරුම් අරන් ජීවත්වෙන කෙනෙක්ට. එයා ළඟ හොඳ ගතිගුණ තියෙන්න ඕනි. තේරුම් ගැනීමේ හැකියාව නොතිබුණොත් පවුල් ආරවුල් වෙන්න පුළුවන්. ඒ වගේම විවාහය කියන්නේ දෙතුන් පාරක් කරන්න පුළුවන් දෙයක් නමෛයි. ඒ නිසා විවාහයේදී මම හුඟක් පරිස්සම් වෙනවා.‘‘

මංගල උත්සවයේ ඡායාරූප පහතින්..















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu