gossiplanka alexa අළුයම 4 ට නිවසකට පැමිණි අඩි හතහමාරක් පමණ දිග අමුත්තා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අළුයම 4 ට නිවසකට පැමිණි අඩි හතහමාරක් පමණ දිග අමුත්තා


අළුයම 4 ට නිවසකට පැමිණි අඩි හතහමාරක් පමණ දිග අමුත්තා
(Photos)

පසුගිය 23 දා වවුනියාව මන්නාරම පාරේ නෙළුකුලම ප්‍රදේශයේ නිවසකට අළුයම 4 ට පමණ අමුත්තෙකු පැමිණ තිබෙනවා. මේ පැමිණි අමුත්තා අඩි හතහමාරක් පමණ දිග
දැවැන්ත කිඹුලෙක්ය. නිවෙස් හිමියන් වීසින් අසල්වාසීන්ගේද සහය ඇතිව මේ දැවැන්තයාව අල්ලාගෙන ගස් බැද තිබෙනවා.

පසුව උදෑසන මෙම කිඹුලාව නෙලුකුලම් පොලිස් ස්ථානය වෙත බාර දී ඇති අතර නෙලුකුලම පොලීසිය විසින් වවුනියාව වනජීවී කාර්යාලයේ නිළධාරීන්ව දැනුවත් කොට එම කිඹුලාව ඔවුන්ට බාර දීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඡායාරූප පහතින්..





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu