gossiplanka alexa ඊයේ තරඟය නිසා මුහුණු පොත උණුසුම් වුන හැටි මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඊයේ තරඟය නිසා මුහුණු පොත උණුසුම් වුන හැටි මෙන්න

ඊයේ තරඟය නිසා මුහුණු පොත උණුසුම් වුන හැටි මෙන්න

2018 වසරේ ලංකාව ලැබූ පළමු ජයග්‍රහණය හිමි කරගැනීමට ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දින (21)  සමත් වුණා. මෙම ජයග්‍රහණය ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු හතුරුසිංහ යටතේ ලැබූ පළමු ජය ලෙසත් වාර්තා පොතට එකතු වුණා. මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 198ක් රැස් කර අතර තරඟයේදී තිසර පෙරේරා විසින් කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. ජයග්‍රහණය කිරීමට ලකුණු 199ක ඉලක්කයක් හඹා යන්න පිටියට ආපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසානයේ තරඟයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය. කාලෙකට පසු ලැබූ මේ ජයග්‍රහණය මුහුණු පොතේ අය දැකලා තිබුණේ මේ විදියටයි.


























ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu