gossiplanka alexa මහින්දගේ ප්‍රබලයන් 5ක් දේශපාලන රැකවරණ ලබාගැනීමට ඒකාබද්ධය හැරදා මෛත්‍රීගේ සහයට එයි.?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහින්දගේ ප්‍රබලයන් 5ක් දේශපාලන රැකවරණ ලබාගැනීමට ඒකාබද්ධය හැරදා මෛත්‍රීගේ සහයට එයි.?




මහින්දගේ ප්‍රබලයන් 5ක් දේශපාලන රැකවරණ ලබාගැනීමට
ඒකාබද්ධය හැරදා මෛත්‍රීගේ සහයට එයි.?

ඉදිරියෙදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම සඳහා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු සුදානමින් සිටින බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ඉදිරි මැතිවරණයේදී ශ්‍රීලනිපය හා එක්ව තරඟ කිරීම පිණිස සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුව ද

ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් තුළ අවංක උත්සාහයක් නොතිබීම, තමන් මෙම තිරණය ගැනීමට මුල් වු බව එම මන්ත්‍රීවරුන් පවසා ඇති බවට ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරයෙකු නම් පවසා සිටියේ මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවීමට වෙර දරණ කණ්ඩායමේ පසුගිය රාජ්‍ය පාලන සමයේ බරපතල වංචා දූෂණ වලට සම්බන්ධ වීම නිසා අධිකරණය හමුවට පමුණුවා සිටින්නවුන්ද ඇති බවයි. එසේම ඉදිරියේ ගනු ලබන අධිකරණ ක්‍රීයාමාර්ග වලින් ගැලවීමට මොවුන් දේශපාලන රැකවරණ ලබාගනු පිණිස මෙම පියවර ගන්නා බවද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu