gossiplanka alexa ලක්ෂ අසූවේ ඉඩම අයිතිකර ගැනීමට අනියම් සැමියා දෙදරු පියාට කැකිරාව උසාවිය අසලදී කළ අපරාධය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලක්ෂ අසූවේ ඉඩම අයිතිකර ගැනීමට අනියම් සැමියා දෙදරු පියාට කැකිරාව උසාවිය අසලදී කළ අපරාධය


ලක්ෂ අසූවේ ඉඩම අයිතිකර ගැනීමට අනියම් සැමියා 
දෙදරු පියාට
කැකිරාව උසාවිය අසලදී කළ අපරාධය

කැකිරාව උසාවිය අසලදී සිය බිරිඳගේ අනියම් සැමියා විසින් ලොරියකට යටකර මරා දැමීමට තැත් කළැයි පවසන පුද්ගලයකු පෙරේදා (30දා) තුවාල ලබා කැකිරාව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දඹුල්ල මූලික රෝහලට මාරුකර යවා තිබෙන
අතර
මෙසේ තුවාල ලබා ප්‍රතිකාර ලබනුයේ 41 හැවිරිදි කැකිරාව මහකැකිරාව යන ලිපිනයේ පදිංචි දිසානායක රාළලාගේ වසන්ත ප්‍රභාත් දිසානායක නමැති දෙදරු පියෙකි.
සිය බිරිඳ ද සැමියාගෙන් වෙන්ව ජීවත්වන අතර ඇයගේ අනියම් සැමියා තමා මෙසේ මරා දැමීමට තැත් කර ඇත්තේ සිය බිරිඳට අයත් ලක්ෂ අසූවක්‌ පමණ වටිනා ඉඩමක්‌ අයිතිකර ගැනීමේ අවශ්‍යතාවය මතය.

තුවාලකරුගේ බිරිඳ පාසල් ගුරුවරියක්‌ බවත් කැකිරාව පොලිසියේ මේ සම්බන්ධයෙන් ගොනුකොට ඇති එම නඩුවට පෙනී සිටීමට කැකිරාව උසාවියට යමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පෑමට සිදු වී ඇත.


මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස්‌ ඇති අතර කැකිරාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu