gossiplanka alexa ඇත්දළ තණ්හාවට ඝාතනය කල “දළ පූට්ටුවා“ ගේ සිරුර හමුවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇත්දළ තණ්හාවට ඝාතනය කල “දළ පූට්ටුවා“ ගේ සිරුර හමුවෙයි


ඇත්දළ තණ්හාවට ඝාතනය කල
“දළ පූට්ටුවා“ ගේ සිරුර හමුවෙයි
(සංවේදී ඡායාරූප සහිතයි)

මුළු රටම කම්පා කරමින් පසුගියදා ඝාතනය කෙරුණු ගල්ගමුවේ දළ පූට්ටුවා පිළිබඳව මුළු රටේම කතා බහට ලක්වුනා. පසුගියදා අත්අඩංගුවට ගැනුණ සුවිශේෂී ඇත් දළ දෙක ගල්ගමුව දළ පූට්ටුවාගේ බවට සැක කළ වනජීවි නිලධාරීහු එම ඇත්දළ හිමි ඇතා සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර එම උත්සාහයන්වල ප්‍රථිපලයත් ලෙස
මෙම හස්ථිරාජයාගේ මළසිරුර සොයාගැනීමට හැකි විය.

එ කහල්ල පල්ලෙකැලේ, මොරගොල්ලාගම සොරොව් වැව ප්‍රදේශයේදී තිබියදීය. මීට පෙරද මෙම හස්ථියාට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා තිබූ අතර ඒ සඳහා ප්‍රතිකාර කල සළකුණු අනුව ඔහු දළ පූට්ටුවා බවට තහවුරු කර ගෙන ඇත.

මෙලෙස ඝාතනය වූ දළ පූට්ටුවාගේ සංවේදී ඡායාරූප පහතින්







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu