gossiplanka alexa වෙරළ ආරක්ෂා කරන්න පොලිසියට දුන්න අලුත්ම වන්ඩිය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෙරළ ආරක්ෂා කරන්න පොලිසියට දුන්න අලුත්ම වන්ඩිය


වෙරළ ආරක්ෂා කරන්න පොලිසියට දුන්න 
අලුත්ම වන්ඩිය

ශ්‍රී ලංකාවේ සිරි නරඹන්න පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය දවසින් දවස ඉහල යනවා ඒ වසර 30ක යුද්ධයේ අවසානයත් සමග නිදහසේ ලංකාවේ සංචාරය කිරීමට ඇති හැකියාව නිසාය.

ඒ වගේම සමහරක් ශ්‍රී ලාංකිකයන් මෙම සංචාරකයින් නොමග යවමින් විවිධ අපරාධ සිදු කරන අවස්ථා නැතුවම නොවේ.පසුගිය දිනක ඔබට අසන්නට ලැබෙන්න ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙක් තමන් CID බව පවසමින් කොල්ලකෑමට තැත්කල  සිද්ධියක්.

මෙවැනි සිදුවීම නැවත්වීමට සහ වෙරළ ආසන්නයේ සිදුවන නීතියට පටහැනි ක්‍රියාකාරකම් නැවැත්වීමට 2018 වසර සඳහා සංචාරක පොලිස් ඒකකයට මිලියන 50ක් වෙන්කල අතර එමගින් ගන්නා ලද බීච්රෝවර් රථ (terrain vehicles ) 4ක් සහ ට්‍රේල් බයිසිකල් 18ක් සංචාරක පොලිසියට බාර දීම ඊයේ (26දා) සිදුවුණා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu